නාම යෝජනා පත්‍ර සමඟ ඡන්ද අපේක්‌ෂකයන් දිස්‌ත්‍රික් මැතිවරණ කොමසාරිස් වෙත ඉදිරිපත් කරන තම වත්කම් හා බැරකම් ප්‍රකාශ හැකිනම් ජනතාවට විවෘත කර අවංකභාවය හා පාරදෘෂ්‍යභාවය ඡන්දදායකයා ඉදිරියේ සනාථ කරන ලෙස පැෆරල් සංවිධානය අපේක්‍ෂකයන්ගෙන් හා පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටී.අපේක්‌ෂක වත්කම් නාම යෝජනා පත්‍රය සමඟ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර දීමට පියවර ගන්නා ලෙස ද එම සංවිධානය ඉල්ලා සිටියි.එමෙන්ම ප්‍රචාරක ව්‍යාපාරය හුදු සටන් ...
↧