ඈත මුහුදේ සුන්දරත්වය විඳිමින් ගැඹුරු දියඹේ ගමන් කරන්නා වූ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඇත්තෝ මේ සොයන්නට යන්නේ තවත් සුන්දර කතාන්දරයක් කියෑවෙන ගිලී ගිය නැවක් පිළිබඳවය. මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලදී ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලීගොස් තිබූ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ විශාලම නැව සොයායන යන මෙම මුහුදු ගමන බියකරු වූ ද සොඳුරු වූද සිතුවමකි.ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කරනු ...
↧