.නැගෙතත් අවර ගිරගින් දිනකර...............මඬලසැලෙතත් සුනෙර පවනින් සෙදෙතත්....... අනලපිපෙතත් ගිරි මුදුන් සෙල් වල..............පියුමුපුලබොරු නැත්තේමය මහතුන් පැවසූ.........තෙපුලසුභාෂිතයේ එන ඔය කවියෙන් කියවෙන්නෙ බස්නාහිරෙන් ඉර පෑව්වත් මහත්තුරු බොරු කියන්නෙ නෑ කියල. හැබැයි නෝනලනම් හරීඊඊඊඊඊඊයට බොරු කියනවා. දේශපාලනයට ඕනෙ කරන මූලික සුදුසුකමක් තමයි බොරු කියන එක. හිරුණිකා නෝනා කෙනෙක් හින්දා එයාට ඒ සුදුසුකම හොඳටම තියෙනවා. හිරුණිකාට ජය වේවා !!!ප.ලි ====1 . මේක අනාවැකියක්. හිරුණිකා කවද ...
↧