සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළය
මැටි කර්මාන්තයේ ආරම්භය මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය තරම්ම පැරණිය. මැටි මෙවලම් භාවිතය ගැන තොරතුරු මොහන්දජාරෝවෙන් හමුවන්නේය. හරප්පාවෙන් හමුවන්නේය. ඉන්දු නිම්නයෙන් හමුවන්නේය. ලෝකයේ පැරණිම මානව ශිෂ්ටාචාර...
View Articleරැවටිලිකාර කොක්කට කොක්කක්................
කවිකාර වදන් වැල් රස මුසුව ගොතා ගෙනඉර හඳත් මුතු රනුත් රැගෙන දී පය මුලටලොව පුරා දිළෙන තරු රැසක උපමාව ගෙනනොදිළේවි ඔබ වන්ව පවසමින් නිරතුරුව............හිටි අඩියේ සිහි වෙලා හලෝ කොහොමදැයි අසාරැය පුරා බොරු...
View ArticleThe Ethics of Friendship: Make friends, not bank accounts!
We live simultaneously in a market-driven world and a social-driven world. And I feel like some people don't know how and when to differentiate between the two. I'll tell you a personal story that...
View ArticleMerlin [S03 : E07] |ෆාරියන් මැදුර… [සිංහල උපසිරැසි සමඟ]
මර්ලින් ගැන අමුතුවෙන් කියන්න දේයක් නැ නේ… අදත් වෙනද වගේම මර්ලින්ට අවුලක් තමා බාගෙනම බලන්නකො. තව දෙයක් මේක මගේ පළවෙනි සබ් එක වැරදි ඇතොත් කියාදෙන්න. මේ අවස්ථාව ලබාදිපු විකි අයියටයි උදවි කරපු සැමටයි මගේ...
View ArticleUntitled Post
රැස් බාගත් ඉර තනියමසොහොන් කොතක පෙඳ සූරතඅබැට මිටක් අඳුරට පෙරනොසොයා හිඳ ගිමන් හරිත
View ArticleDisgusted!
I wrote my last blog post well before I knew what the match situation was on the fifth day. I wrote it after seeing Sri Lanka bat on the final session of the fourth day and the first session of the...
View Articleරටම වකුගඩු රෝග අවදානමේ
තිස් වසරක් පුරා රටේ පැවති යුද්ධය මේ වන විට අවසන් වී හමාරය. රට තුළ දැන් යුධ බියක් නැත. ජනතාවට මහමගට බැස ගමනක් බිමනක් නිදහසේ යා හැක. උදා වූ නිදහසටද මේ වන විට වසර කීපයක් ගත වී ඇත. එහෙත් .. රටේ සිව්...
View Articleසිරිපැරකුම් චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි
සෝමරත්න දිසානායකයන් අධ්‍යයක්ෂණය කළ සිරි පැරකුම් චිත්‍රපටය ඩකා ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උලෙළේදී ප්‍රේක්ෂක සම්මානයෙන් පිදුම්ලබා තිබේ. මෙය සෝමරත්න දිසානායකයන් දිනා ගත් 33න් වන ජාත්‍යන්තර සම්මානය වේ....
View Articleඇමරිකාවේ කුහක වත හෙළිවීම
රුවන්ඩා ජනාධිපති පෝල් කගාමි ඉකුත් නොවැම්බර් මාසයේ ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූවේය. කෙට්‌ටු ශරීරයකින් යුත් ඔහු අඩි හයකට වඩා උසැති පුද්ගලයෙකි. 1990 ඔක්‌තෝබර් මාසයේදී ඔහු...
View ArticleChina display smartphone OS fireworks
The Institute of Software at the Chinese Academy of Sciences (ISCAS) and Shanghai Liantong have developed a Linux-based new smartphone operating system. Dubbed as the China Operating System (COS), it...
View ArticleThe Wedding Singers
Canon EOS 600D and EF-S 18-200mm lens at 60mm, 1/50, f/5, and ISO 6400. Tagged: 18-200mm, 600D, black & white, people, singers, singing, wedding, women
View Articleසිංහල සිනමාවේ වයස 67 ද? 78 ද? තවමත් ජීවමානව ඉන්නා පැරණිම සිනමාවේදියා අමරදේව!
අදට සිංහල සිනමාවට අවුරුදු 67ක් වෙනවා කියලයි කියන්නෙ. ඒත් ඒක හරිද? මුල්ම සිංහල කතානාද චිත‍්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ 1947 ජනවාරි 21 වැනිදා තිරයට ආවේ කොළඹ කිංස්ලි සිනමාහලේදියි. ඒ නිසයි, ජනවාරි 21...
View Articleදෙනෝදාහක් බලා ඉද්දී සල්මාන් සනීට සාරි අන්දවලා
පහුගිය දා ඉන්දියාවේ පැවැත්වුනු ස්ටාර් ගිල්ඩ් සම්මාන රාත්‍රිය අවසන් වුයේ නොයේක විධ රසබර මාතෘකා රැසක් ඉතිරි කරමිනි.මේ සම්මාන උළෙල අවසන් වනවාත් සමඟම ඉන්දීය මාධ්‍ය පුරා රැව් දුන්න එක් පුවතක් තිබුණා.ඒ පුවත...
View Articleබස්නාහිරින් පායන හිරු
.නැගෙතත් අවර ගිරගින් දිනකර...............මඬලසැලෙතත් සුනෙර පවනින් සෙදෙතත්....... අනලපිපෙතත් ගිරි මුදුන් සෙල් වල..............පියුමුපුලබොරු නැත්තේමය මහතුන් පැවසූ.........තෙපුලසුභාෂිතයේ එන ඔය කවියෙන්...
View Articleකවි බූන්දි | වැදි රජෙකුගේ සෙනෙහස - [නුවන් තොටවත්ත]
ද්වන්ධ යුධ වැද ජය ලදින් රණ ගොස නගා මා සමග පැමිණිය වැදි දනන්ගේ බස් අසාගෙන නොවැළපෙන් නුඹ මෙගිර රැජිණිය වනේ හිඳ ගත මුදු නැතත් මට රිසි නුඹේ රළු පහස පමණිය දිවුරමිය මට කුමරියක් හා යහන් ගතවන සිතක් නොවුනිය...
View ArticleWet n Wild Mega Last Matte Lip Cover Lipstick in shade Purty Persimmon 970...
Wet n Wild Mega Last Matte Lip Cover Lipstick in shade Purty Persimmon 970 Review, Swatches and PhotosHey “BD beauties”!How are you all doing today? Today I’m reviewing a lovely warm tone red from the...
View Articleඖෂධ සමාගමේ ඒකාධිකාරයෙන් පිළිකා වකුගඩු රෝගීන් මරු කටේ. ඒකාධිකාරිය රැක ගන්න...
රුපියල් 73000ක් වැනි මුදලකට එන්නත් මිලදී ගනීමට සිදුවෙලාඖෂධ ගෙන්වන ඒකාධිකාරය සහිත සමාගමක් ඖෂධ ඒකාධිකාරය රැකගැනීම සඳහා කටයුතු කිරීම නිසා පිළිකා හා වකුගඩු රෝගීන්ට රුපියල් 73,000 ක් වැනි අධික මිලකට...
View Article'පුංචි පවුල රත්තරන්' කියා පවුල් සැලසුම් කළ නිසා ජාතියත්, ශාසනයත් වැනසුනා - ජනපති
එදා පුංචි පවුල රත්තරන් කියා හඳුන්වාදුන් වැකියෙන් ඇති කළ පවුල් සැලසුම හේතුවෙන් ජාතියත්, ශාසනයත් විනාශ වූ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා වසර එකසිය පනහක්...
View Article