එදා පුංචි පවුල රත්තරන් කියා හඳුන්වාදුන් වැකියෙන් ඇති කළ පවුල් සැලසුම හේතුවෙන් ජාතියත්, ශාසනයත් විනාශ වූ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා වසර එකසිය පනහක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර ස්‌වර්ණමාලි සෑරදුන් අබියසදී පෙරේදා (18 දා) පැවති ද්‍රවිඩ දරුවකු ඇතුළු කුල දරුවන් එකසිය පනස් දෙනකු පැවිදි කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.එසේම 1960 ...
↧