විද්‍යා පිඨයේ ශිෂ්‍යයින්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය වගේම එන යන කාටත් කන්න බොන්න තියන තැන එහෙම නැත්නම් අපේ Open එක ගැන ටිකක් කතා කරන්න කියල හිතුනා. සාමාන්‍යයෙන් ඕනෑම විශ්ව විද්‍යාලයක ආපන ශාලාවල කෑම පිටත කෑම වලට වඩා අඩු මුදලකට තමයි ලැබෙන්නේ. නමුත් අපි ගෙවන මුදලට (නිකන්ම හරි) අපිරිසිදු කෑම කන්න වෙනවනම් !!!. පහුගිය දවස් වල විද්‍යුත් මාධ්‍ය හරහා ...
↧