Quantcast
Channel: Kottu: Latest Posts
Browsing all 63624 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

කාන්තාවන් වංගෙඩි කොට වගේ වෙන්න හේතුව ඇමති ටී.බී. සොයාගනී

අද මෙරට කාන්තාවන් කිසි හැඩයක් නැති වංගෙඩි කොට වගේවෙලා ඇතැයි සංස්කෘතික ඇමති ටී.බී. ඒකනායක පවසයි.ඇමතිවරයා මෙසේ කීවේ බඩල්කුඹුරේදී පැවතී උත්සවයකදීය.‘අද කාන්තාවෝ මිරිස් අඹරන්නේ නෑ. ඒ වෙනුවට මැෂින් තියෙනවා....

View Article


Image may be NSFW.
Clik here to view.

Chathu Paba

View Article


Image may be NSFW.
Clik here to view.

මුඛ පිළිකාව දවසට තුන් දෙනෙක් මරා දමයි

මුඛ පිළිකාවන් හේතුවෙන් දිනකට පුද්ගලයින් තුන්දෙනෙක් මරණයට පත්වෙන බව පිළිකා මර්ධන වැඩ සටහනේ විශේෂඥ දන්ත වෛද්‍ය හේමන්ත අමරසිංහ මහතා සඳහන් කරයි. මේ වන විට භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු පිරිසක්ද මුඛ...

View Article

Image may be NSFW.
Clik here to view.

ආවේ කොහි සිට

කඳුලු සමහරවිටඑකම උල්පතකින් නූපදීසංකීර්ණ ලෙජරයකඅවසන ශේෂයවනෙත් අගින් වෑස්සේමයඉතින් සබඳඑසයුරත ලුණුරස දියත්තෙන්විමසීම වටනේදනුඹ උපන්නේවළා වන වදුලකදපල්දෝරු නලයකද ...

View Article

Image may be NSFW.
Clik here to view.

The importance of dot balls

Sunil Gavaskar scored 36 off 174 balls with a single boundary and bat thorough 60 overs against England in the very first match of world cup 1975. His strike rate was 20.69%! That's a lot of dot-balls....

View Article


Image may be NSFW.
Clik here to view.

The latest discoveries of Antibiotics and Analgesics

As concerns about bacterial resistance to antibiotics grow, researchers are racing to find new kinds of drugs to replace ones that are no longer effective. One promising new class of molecules called...

View Article

Image may be NSFW.
Clik here to view.

කට හැකර නයනාට…..

නයනා,අපේ සල් ගහ ලෙඩින් වැටුනා......සාමාටත්, අමරටත්, කමල්ටත් කලින්මම ඒ ගැන කිවුවෙ උඹටකමල් මට හොඳටෝම බැන්නඋන්ට කිවුවෙ නැත්තෙ ඇයි අහලා......උඹ දන්නවාද නයනා?උන් තුන්දෙනා ආව පහුවදාම අපේ සල් ගහ බලන්න.උඹ නාවට...

View Article

Image may be NSFW.
Clik here to view.

Memories of Terror

First there were gunshots, then a loud thunder, then the walls caved in and she fell to the ground. When she regained consciousness there were scores of dead people around her, all were her friends,...

View Article


Image may be NSFW.
Clik here to view.

Open එකේ නරක වුන කෑම

විද්‍යා පිඨයේ ශිෂ්‍යයින්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය වගේම එන යන කාටත් කන්න බොන්න තියන තැන එහෙම නැත්නම් අපේ Open එක ගැන ටිකක් කතා කරන්න කියල හිතුනා. සාමාන්‍යයෙන් ඕනෑම විශ්ව විද්‍යාලයක...

View Article


Image may be NSFW.
Clik here to view.

A star danced when my Amma was born

My mother Manel Chitrawathy Kirtisinghe in her mid-twenties. Rephotographed from an original . Photograph© Chulie de Silva Born on 22 August 1922, my mother Manel Chitrawathy was the eldest daughter of...

View Article

Image may be NSFW.
Clik here to view.

ගිවිසුමට ඉල්ලා ගත් “Nikon ලෙන්සයෙන්” ගොඩ ගිය “Canon කැමරාවේ” විශ්මිත වු...

ජපානයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබා උපාධිධාරියකුට එකල ජපානයේ වැදගත්ම රැකියාවක් වු බැංකුවක වැඩ කල විට මාසයකට උපයා ගත හැකි වු වැඩිම වැටුප වුයේ ‍ජපන් යෙන් 70 කි. එකලම ජපානයේ අලෙවි වු Leica Model II කැමරාවක්...

View Article

Image may be NSFW.
Clik here to view.

මීයන් අල්ලං අල්ලං අල්ලං...

මීයෝ කියන්නේ මහ කරදරකාර සත්තු වර්ගයක් නේ. පොත් පත් ඇඳුම් පැළදුම් ඕන නැති මගුලක් නෑ උන්ට. අහුවුණු එක කපනවා. දවසක් අපේ හිතවතෙක් ගේ මුද්දක් නැති වෙලා හොයනවා.. හොයනවා... ම්හු.. හම්බ වුනේ නෑ. පස්සේ හිත...

View Article

Image may be NSFW.
Clik here to view.

A ‘briefing note’ for Nisha Biswal

One can get away with murder (as the USA has) when one is judge, jury and court reporter. Assistant Secretary of USA for South and Central Asia Nisha Desai Biswal, currently visiting Sri Lanka, has...

View Article


Image may be NSFW.
Clik here to view.

Ashiya Dassanayake

View Article

Image may be NSFW.
Clik here to view.

Tharaka Probodini

View Article


Image may be NSFW.
Clik here to view.

බිම්බරක් සෙනග

කතාව පටං ගන්නේ අපේ මකරා සර් මූනු පොතේ සාමාන්‍ය දැනීම කණ්ඩායමක දාපු ප්‍රශ්නයකින්. සර්ගේ වචන වලින්ම කියනවා නං,අපි අහල තියෙනවා දසබිම්බරක් මාර සේනාව ගැන. මෙතන බිම්බරක් කියන්නේ යම් කිසි බර ප්‍රමාණයක් ....

View Article

Image may be NSFW.
Clik here to view.

වාලුකා කාන්තාරයෙන් ඇසෙන ඔටු කතා - Enter the camel

මං ඉපදෙන්නත් ඉස්සර අපේ අම්මාගේ ඥාති වැඩිමහල් සොහොයුරියක් එංගලන්තෙට ගිහින් තියෙනවා රැකියාවට. ඇය හෙදියක්. එහෙට ගිහින් රැකියා කරලා දැන් පැන්ෂන් ගිහින්. මං මුණවීර ගේ ගුවන් ගමන ගැන ලියපු කතන්දරේ හිටපු...

View Article


Image may be NSFW.
Clik here to view.

අසමජ්ජාති ආදරයක් ගැන අසමජ්ජාති කතාවක්

මට පොතක් ගැන කතාවක් කරන්න නන්නාඳුනන ආරාධනාවක් ලැබුණ. භාරත කියල එෆ්එම් චැනල් එකක වැඩ කරන කොල්ලෙක්. මං හා කිව්වා. හු`ගක් පිළිවෙලට හැමදෙයක්ම කරන වග ඔප්පු කරමින් භාරත වැඬේට සති ගානකට කලින් මට පොතක් ගෙනත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Princess Mononoke (1997) | ශාපයට එරෙහිව……[සිංහල උපසිරසි සමඟ]

විශිෂ්ට ජයග්‍රහණ රැසක හිමි කර ගත්ත සුපිරිම බයිකොප් එකකටයි අද උපසිරසිය. මේ ෆිල්ම් ඒක අයිති වෙන්නේ Animation, Adventure, Fantasy ගණයට. Animation එකක් වුණාට මට නම් බලනකොට හිතුණේ Action Film එකක් බලනවා වගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

රහ ඔත්තු | හුස්ම- රංග වින්‍යාස ඩිප්ලෝමා පාඨමාලාවේ සමාප්ති ප්‍රසංගය

ශ්‍රී ලංකා පදනමේ ඩිජිටල් මීඩියා ඇකඩමිය මගින් ප්‍රථම වරට සංවිධානය කළ 'රංග වින්‍යාස පිළිබඳ ජාතික ඩිප්ලෝමාවේ' සමාප්ති ප්‍රසංගය පසුගියදා පැවැත්විණි. මෙහිදී මාස දහ හතරක කාලයක් පුරා මෙම පාඨමාලාව හැදෑරූ...

View Article
Browsing all 63624 articles
Browse latest View live