විශිෂ්ට ජයග්‍රහණ රැසක හිමි කර ගත්ත සුපිරිම බයිකොප් එකකටයි අද උපසිරසිය. මේ ෆිල්ම් ඒක අයිති වෙන්නේ Animation, Adventure, Fantasy ගණයට. Animation එකක් වුණාට මට නම් බලනකොට හිතුණේ Action Film එකක් බලනවා වගේ හැඟීමක්. ඒත් මේක Animation එකක්. IMDb දර්ශකයේ 8.5 ඉහළ අගයක් ලැබිල තියෙනව. සාමාන්‍යයෙන් Animation එකකට නොලැබෙන ප්‍රමාණයේ ඉහළ අගයක් ලැබෙන්න තරම් මේ ෆිල්ම් එක සුපිරිම සුපිරි කිව්වොත් ...
↧