සුබම සුබ දවසක් වේවා හැමෝටම … ඔන්න 3වන නිර්මාණය ඔයාලාට ගෙනාවා… මම ගියසැරේ life is beautiful චිත්‍රපටයට දාපු සබට තිබ්බ ප්‍රතිචාර එක්ක එක දෙයක් දැනුණා.. මේ වෙබ් අඩවියට එන ගොඩකට තෙලිගු චිත්‍රපටවලට ගොඩාක් පිපාසයක් තියෙනවා කියලා… ඒ නිසාම ඔන්න අදත් ගෙනාවා පට්ටම පට්ට තෙලිගු චිත්‍රපටියක්… මේක IMDB වල 6.8 / 10 අරන් තියෙන චිත්‍රපටයක්… මේ ෆිල්ම් එක බලද්දි ටිකක් ...
↧