හද ගැබ සුසුවඳ මල් පිපුණාඒ වට තොස් බමරිඳු පිරුණාමුදු සොමි කිරණක් සිත දිලුණාමහ වැසි එක මොහොතින් නිවුණාමුව මත තුට ඇඳ රැඟුම් ගෙනාසිටි මුත් හද කඳුළක් ම වුණාවත නොව හදවත තුටින් පිනාබෝ කලකින් අද සිනාසුණාඔබ හද ඇති සඳ සුහද සිතුම්කඳුළක් වැටුණත් නැගී සිටිම්මුළු ලොව දුන්නත් ඇනුම් බැණුම්ඉවසමි විලසට පිපුණු කුසුම්හද ගැබ වග බැඳි අඳුරු වලාවිකසිත වදනින් පවන් සලාපා කොට දුර'තක, එළිය ...
↧