නීත්‍යනුකුළ නොවන ලියෑවිල්ලක් ගැසට් කරගෙන ආණ්‌ඩුවේ මුදල් රුපියල් හාරකෝටි දාහත් ලක්‌ෂයක් බෙදාගන්නට හැදූ අපුරු සිද්ධියක් වාර්තා වන්නේය. මේ සිද්ධිය වාර්තා වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්ය. කියන්නටත් ලඡ්ජා හිතෙන ඒ කතාව මෙසේය. පුරාවිද්‍යා ආඥා පනත වර්ෂ 1998 දී සංශෝධනය වූයේය. එම සංශෝධනයට ආදාලව පුරාවස්‌තු තෑගි අරමුදල නමැති අරමුදලක් පිහිටුවීමට ප්‍රතිපාදන සැලසිsණි. ඒ අනුව පසුගිය වසරේ පුරාවස්‌තු ආඥා පනතේ 188 වැනි අධිකාරිය යටතේ පුරාවස්‌තු ...
↧
කොමාට ලක්‌ෂ 25යි අරයට මෙයාට ලක්‌ෂ 10යි 15යි. පුරාවිද්‍යා තෑගි අරමුදල බෙදාගන්න හැදුවේ මෙහෙමයි! ඳ ඟී
↧