අක්‌කර 1387ක ඉඩම් හොරකම | ඉහළ පෙළේ අයත් පසුබිමේකච්චිය, පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන්" යෑයි පැරණි කියමනක් තිබේ. අද අප "දිවයින ඉරිදා සංග්‍රහය" තුළින් අනාවරණය කරන්නේ සමාජයේ ප්‍රභූ පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් තමන්ගේ ධනය, බලය සහ නිලය අයුතු ලෙස භාවිත කරමින් ජාවාරම්කාර හොර සක්‌විතිලා කිපදෙනකු එකතු වී සිදුකර ඇති මහා ඉඩම් කොල්ලය පිළිබඳවයි.පුත්තලම, කල්පිටිය. වනාතවිල්ලුව සහ මුන්දලම ප්‍රදේශය තුළ පිහිටි රජයට ...
↧